#DeepikaPriyadarshani #KarunarathnaDivulgane #GangakSeOba ගායනය : දීපිකා ප්‍රියදර්ශනී - කරුණාරත්න දිවුල්ගනේ පද රචනය : බන්දුල නානායක්කාරවසම් තනුව : එම්. ආර්. චූලසිංහ Intro F :ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම් M :මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රල වී ඔබව සිප ගන්නම් Inter F : පලා පැහැයෙන් දිදුල කඳුවලියේ අතුල පිනි මතු ඒ…. M : පලා පැහැයෙන් දිදුල කඳුවලියේ අතුල පිනි මතු ඒ…. M : සඳක් සේ මා ඔබට දල්වෙන්නම් F : ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම් F :ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම් M :මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රල වී ඔබව සිප ගන්නම් Inter M : දෑස රවටන මිරිගු දියතලයේ වැටෙන උණු කඳුලේ F : දෑස රවටන මිරිගු දියතලයේ වැටෙන උණු කඳුලේ M : අරුත වී මා ඔබේ ළඟ ඉන්නම් F : මිරිගු දිය මැද කෙම් බිමක් වෙන්නම් F :ගඟක් සේ ඔබ ගලා ඒ නම් M : මුව දොරක් වී ඔබව හමුවන්නම්

දීපිකා ප්‍රියදර්ශනීකරුණාරත්න දිවුල්ගනේDeepika PriyadarshaniKarunarathna DivulganeDevapriya PeirisGangak Se Oba Without VoiceGangak Se Oba karaokeGangak Se Oba Music TrackSinhala Music TracksSinhala Songsගඟක් සේ ඔබ Without Voiceගඟක් සේ ඔබ KaraokeNaada YathraSihinayaki RaMa Nowana MamaMathraShakthiගඟක් සේ ඔබ Without Voice KaraokeRupavahiniBest Sinhala SongsBeautiful Sinhala SongsSannada SankalanaManike Mage HitheYohani