#paradunethne ||#slowedandreverb ||#sinhalarap Performed by Werfy & Warner Written by Kawishka herath & Gautham Sri Bandara Mix & Mastered by Tharusha Kethaka Watch Original Rap ; https://youtu.be/yLYYqyV7TXk?si=6rM4Y0RZ7bEXROMR Lyrics ඉඩක් දෙන්නෙ නෑ කාටවත්ම අපිව අල්ලන්න බෑ වෙලාව එද්දි කාටවත්ම මේකෙ බලෙන් ඉන්න බෑ එක එක පදවලට අපිව නටවන්නත්බෑ අපි රැවටුනෙත් නෑ ලේසියෙන් පැරදුනෙත් නෑ ... Werfy Verse නිල් නෙවෙයි තෝරගත්තෙ හැමතිස්සෙම කලු . උබල තාම හැසිරෙන්නේ සමනල්ලු වගේ අලු... අපිට ගරහන්ඩ බලන් ඉන්නෙ තව පිරිසයි සුලු... තෝරගනින් උබත් හරි පැත්ත නැත්තන් වෙයි අලු.. කරන හැමවැඩටම ගරහන සමාජයට තිත .. කලාවට බර උනේ Niggh මමයි මගෙ හිත ... වෙලාව ආවම කාටකාටත් තියන්ඩ වෙයි තිත .. ඉතිරි වෙලා තියෙන්නෙ දැන් හොදම එකාට ඉතුරු ටික.... දකින හීනයක් වගේ ... හැදෙන රටාවක් වගේ .. මහන්සි වෙන්න වෙයි ගොඩක් දුර යන්නනම් පුතේ ... නරි තමා අපිත් ඉස්සර විශ්වාස කලේ.. ඒකයි මනාසෙ දැනගෙන ගොනාසෙ හිටියේ... මන්දාකිණි අස්සෙ බන් හැම දාම හැසිරෙන්නේ .... Stupid people Man overtake කරල යන්නේ ... දගලන්න එපා Man අපි නෑ ගනන් ගන්නේ.... වැඩ්ඩට තමයි කොතැනත් තැන අපි දෙන්නේ .... මේ ඔක්කොම කලෙ පාලනෙ ජනතාව කියයි Sorry වෙනස් වෙන්නට බැරි හැම එකාම හැමදාටම Worry මේක තමයි ඩො මගෙ රාටාව මෙහෙ Happaning full marry Overdose අපිට Trap බීලා බීලා අපිට වෙරි. මන් සතුටු වෙන්නෙ Small නෙවෙයි ලොකු ලොකු Size . නම්බු නාම ගන්න පක්ශ බෙදන් කලේ නෑ මන් Fight .. මන් හැම වෙලේම මීටරෙන් දැන් game was tite තාම මොට්ටයි උබෙ පිහි තලේ වෙලා ඉන්න Side ..a වෙන්න ඇති හොදම කැප්ටන් ඒත් ගත්තෙ වැරදි නැව නයාගෙ තත්වෙ හොදට දැක්කෙ ඌ ඇරපුවාම හැව සමාරුන්ගෙ ඇතුලෙ හිස් පිටට වයිවර්න කවර්ස් හොදට මතක තියාගනින් දවසක ගේම ගාන බව .. කරගන්න කන් අඩි Down මේ නැකත මුල් තැන දුන්නෙ කොහෙ ගියත් අපි සැපට මේ භාශාවෙන් ඉගෙනගත්තා ජීවිතෙ හොදට Gangwarning අපි ආවේ Warner එක්ක රැපට Hook කාටවත්ම බෑ .. එන්න එන්න එපා ලගට එකෙක්ටවත් බෑ .. වදන් දෙන්නෙ නෑ පිනට පැරදුනෙත් නෑ.. දිනන්නෙ අද පාටිය හෙටට ධනට වඩා එදා ඉදන් ආස කලේ ඍනට කාටවත්ම බෑ .. එන්න එන්න එපා ලගට එකෙක්ටවත් බෑ .. වදන් දෙන්නෙ නෑ පිනට පැරදුනෙත් නෑ.. දිනන්නෙ අද පාටිය හෙටට Warner Mic එක බාරයි මෙතන ඉදන් උබට... Warner Verse එන්න වදන් වලින් කාගෙත් සවන් පිනවන්නම් එක තැන නැටුවට දන්නවා හොද වන්නම් මාරයත් එක්කම සාතන් ඔලුවෙන් හිටවන්නම් දුවලා ඉවරයි දැනටමත් කටු වැට පන්නන් Gang Warning තමා මේක තනි අවවාධ පිල එල එල ලගින් ඉදන්ම බස්සපන් මටම ජිල උඩටම ගෙනියන්නයි ආවේ රැප් විල නහර තැන බලලමයි අල්ලන්නේ මම නිල හස්තිශෛලපුරෙන් මම බැස්සා එදා රැපට පොඩි කාලේ ඉදන් ආසයි පස්සට දැම්ම කැපට අඩෝ මම Fisherman නම් ඔයා හොද ඇමට මොනව වුනත් ආදරෙයි ඉපදුනු උඩරටට ගිටාරේ වයන්න හදද්දිම හොර තත් සින්ද ප්රශ්න තියන් ඉදලම නැතිවෙලා නින්ද ආදරේ උකස් ජීවිතේම අද වෙලා සින්න අවුරුදු දහඅටයි බහුලයි අත්දැකීම් ජීවිතේම වින්ද පැත්තට පලයං දැන් ඇති නරි නාවල හති අමතකයි මුල හිටි හැටි රැයවල් මේ නිදි නැති රැප් ලාවා වලින් පොවන්නම් මඩේ කෙලින් හිටවන්නම් හිත් හැමෝගෙම වචන වෙඩිල්ලකින් මම සනසන්නම් වාසි පැත්තට ඇලවිලි ඔය බොරු නැලවිලි හිත් ගැලවිලි මට පුරුදුයි මේ මැසිවිලි වලින් චරිත බේරගත්තා ගොඩකින් ගිරවු මගෙත් එක්ක යන්න වරෙන් රවුමක් Chilaw English Verse Life has slowly passed time to time By now a lot of people flown away rhyme The way is right, come from the side After the dream I went at night We are the best captains in this ocean Let's meet in the roundbout Lipton Keep while competing with us distance Make an appointment at indoor Hilton Werfy and i cought every corner Paying Alone in this life of border I don't care about anyone gemer I am the one and only kenye warner... ALL CREDIT GOES TO ORIGINAL ARTIST THANKS FOR WATCHING

sinhalarapwerfyandwarnernewrapslowedreverbsinhalarap2024trendingblackiya