Mayawiyakata ( මායාවියකට ) | Indika Udayantha | Official Music Vedio Connect with Indika Udayantha 👉 @indikaudayantha4090 Title - Mayawiyakata Artist - Indika Udayantha Liyrics - Nisal Frenando Music - Roshan walisundara DOP - Thameera D. Premathilaka Production - I2 Cast - Indika Udayantha , Ishara sandamali special thanks - Asantha Gayan , Rashi mishell , Milan , Sanju Song liyrics මායාවියකට පෙම් බඳිනා මා සඳ කුමරෙකි නිදි වරනා ආදර විල පියුමන් සරසා මා හද ඔබ වෙත පිරීනැමුවා දුහුල් සිණිඳු සළු අතරෙ නුඹ සැරසිලා මගේ ලය මඩලේ උණුහුමට නුඹ සැතපුනා හිරිකඩ වැටෙන මල් තුහිනයක තනිවෙලා පෙම්බරකමට නුඹේ දෙතොල සිපගන්නවා නුඹේ නිල් පාට නැතුව නැතුව වශී කළ නිසා තරුවක් වාගේ මගේ ලොවට නුඹ පයලා දුර ඈතකට නුඹ සමග පිය නගමි මා නුඹ ආදරයේ දෙවඟනකි මා හට සදා නුඹේ මනහාර සිනි සිනිදු හුස්මට පවා හදවත ගැඹුරේ ආශා ඉබේ ඇවිලුනා දුහුල් සිනිඳු...... මායාවියකට..... subscribe to indika udayantha you tube👉 👉 https://youtube.com/@indikaudayantha4090?si=s_JkHo0hsTjdDMkj Like on facebook 👉 https://www.facebook.com/profile.php?id=100063640513960&mibextid=ZbWKwL

mayawiyakataindikaudayanthanewsong2024sinhalasongsvedioweddingsongsentertainment