Ath allan - Lavan / Nilupul / Anura / Sithum | Sangeethe Season 1 Finale Song ℗ 2024 eTunes ● ARTIST | Lavan Abhishek / Nilupul Bandara / Anura Priyakelum / Sithum Nimantha ● LYRICS | Shehan Galahitiyawa ● MELODY & MUSIC | Chathurangana De Silva ___________________________________ LYRICS ✍🏻 සඳවන් එළිය මවා ගැලවෙමු අඳුරෙන් කොලු ගති වලට නිමා නොමදෙමි සසරෙත් ජීවිතේ හරිම සැපා මොකටද කුලල් කකා බඹරය වැ⁣ල්ලෙ පවා කරකමු නටමින් සැනසෙමි මතක මවා සදා ආදරෙන් හිනැහෙමු සතුට දරා දුක සැප අතරින් හෙට ගැන නැතිය සිතා අද අපෙ සොමිය තකා සව්දිය පුරමු ආදරෙන් සතුටෙන් අත් අල්ලන් දුර යන්නම් දිවි ඇතිතුරු පණ දෙන්නම් කිසි කහටක් නෑ හදවත පතුලේ හැම හුස්මක් ළඟ ඉන්නම් දුක සැප අපි විඳගන්නම් මහා ලොකු කම් නෑ අපෙ සිත ඇතුලේ ජොලියට බර කොල්ලෝ සැමදා සතුටින් වලියට බර කොල්ලෝ සැමදා කඳුලින් ජීවිතේ හරිම සැපා මොකටද කුලල් කකා බඹරය වැ⁣ල්ලෙ පවා කරකමු නටමින් සැනසෙමි මතක මවා සදා ආදරෙන් හිනැහෙමු සතුට දරා දුක සැප අතරින් හෙට ගැන නැතිය සිතා අද අපෙ සොමිය තකා සව්දිය පුරමු ආදරෙන් සතුටෙන් අත් අල්ලන් දුර යන්නම් දිවි ඇතිතුරු පණ දෙන්නම් කිසි කහටක් නෑ හදවත පතුලේ හැම හුස්මක් ළඟ ඉන්නම් දුක සැප අපි විඳගන්නම් මහා ලොකු කම් නෑ අපෙ සිත ඇතුලේ ___________________________________ #etunes #athallan #අත්අල්ලන් #lavanabhishek #NilupulBandara #AnuraPriyakalum #SithumNimantha #SachiniRanawaka #SangeetheSeasononeFinaleSong #SangeetheTeledramaSong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #ChathuranganaDeSilva #tvderana #sinhalasongs

eTunes MusiceTunesDerana eTuneseTunes Music ChanneleTunes Sri LankaSinhala Pop SongsSinhala New SongTrending SongsAth allanඅත් අල්ලන්Various ArtistSangeethe Season Finale SongAth allan (අත් අල්ලන්) - Various Artist | Sangeethe Season Finale Song | eTunesLavan AbhishekNilupul BandaraSachini RanawakaAnura PriyakalumSithum Nimanthashehan galahitiyawaChathurangana De Silvasinhala songsgeethma bandarageethmalavathmaaale hithe song