පරණ සිංහල ගීත මුල් පටිගත කිරීම අහසින් පොලවට කඩා වැටීලද ගායනය - සුනිල් එදිරිසිංහ අහසින් පොලවට කඩා වැටීලද අම්මා තාත්තා නෑ දන්නේ... මවි පිය සෙනෙහස හොරු ගෙනි හිල්ලද පුංචි පුතේ මගෙ පුංචි දුවේ.... මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවොයි මෙලොවේ... නුබලා ඉන්නා නිසාද මේ ගෙට අනාථ නිවසයි පට බැදුනේ.... ගෙනත් දෙතිය රස මසවුලු මව්වරු දරුවනි කිම් නුබෙ කුස පිරුණේ... නැති බැරි කම් මැද අහක දමන්නද නුබෙ මව් ළමැදේ කිරි එරුනේ...

old sinhala songsoriginal sinhala songsපරණ සිංහල සිංදුපරන සිංහල සිංදුoriginal recordingපරණ සිංහල ගීතසිංහල සිංදුසිංහල සින්දුපරණ සිංහල සින්දුපැරණි සිංහල ගීතපැරණි සිංහල සිංදුපැරණි ගීතSunil Edirisinghe songsසුනිල් එදිරිසිංහ songsAhasin Polowata KadawatiladaAhasin PolowataAhasin Polawataඅහසින් පොලවට කඩා වැටීලද