Hemin Sare - Viraj Perera | හෙමින් සැරේ - විරාජ් පෙරේරා හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා සිතින් අනේ පතන්නෙ මා ඔයත් මගේම වෙන්න කියා ඔයා රකින්න මාගෙ ජීවිතේ පුරා කව්රුන් බලා හිටියත් ඔබෙ ලඟට ඇවිත් දෙතොල් ඔබේ සිප ගන්න හිතෙනවා කව්රුන් හිනා උනත් හනේ රත්තරන් ඔයා දිහා බලා ඉන්න හිතෙනවා හිතේ හැඟුම් ගොඩක් තියන් ඔයා දිහා බලාන ඉන්න ජීවිතේ කෙටී සිතෙනවා හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා මෙ අහස තරම් දුර සිත් අහසේ තනි වුවොත් දැනෙයි මගේ ආදරේ මෙ සයුර තරම් රුදු හද ගැබුරේ ලියුවොතින් දැනෙයි මගෙ ආදරේ හදේ සිතුම් වැලක් කඩා ගීතෙකින් ලියා ගොතා ඔයා ලඟින් තියන්නම් ආදරෙන් , රත්තරන් හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා සිතින් අනේ පතන්නෙ මා ඔයත් මගේම වෙන්න කියා ඔයා රකින්න මාගෙ ජීවිතේ පුරා... Hemin Sare - Viraj Perera | හෙමින් සැරේ - විරාජ් පෙරේරා https://youtu.be/rLmnk-Fi2bA Oyata Mawa Epa Nam - Viraj Perera | ඔයාට මාව එපා නම් - විරාජ් පෙරේරා https://youtu.be/2SOlfungLzk Thahanam Dan - Viraj Perera | තහනම් දැන් - විරාජ් පෙරේරා https://youtu.be/ykhGYOwEYfE Thanikadai Thaama Man - Viraj Perera | තනිකඩයි තාම මන් - විරාජ් පෙරේරා https://youtu.be/X4gu5P4avsk Hadawatha Gahena - Viraj Perera | හදවත ගැහෙනා - විරාජ් පෙරේරා https://youtu.be/iywDBy60H2k

sri tvsinhala songsnew sinhala songshemin sarehemin sare awithi oyahemin sare piya wida dellstudiohemin sare awith oya sahara flashlyricsliveviraj pereraviraj pereranew songsongsviraj perera new song 2017hindi songlive show 2017thahanam danactroviraj perera hemin sare