ONAKAMAI LOKU (ඕනෑකමයි ලොකූ) | FM Derana Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: https://etunes.lnk.to/OnekamaiLoku ♪Spotify: https://spoti.fi/3UGg24B ♪Apple Music: https://apple.co/4doJO5u ♪Deezer: https://bit.ly/3JJbGDy ♪Tik Tok: https://vt.tiktok.com/ZSFwGgkHn/ ✘ Artist-Anjalee Herath ✘ Melody/Music-Nimesh Kulasinghe ✘ Lyrics-Amila Ruwan Nandasena ✘ Director-Shalitha Wickramatunga ✘ DOP-Dinesh Kaluarachchi ✘ AD & Production Manager-Charith Hasantha ✘ Editor & Color Graded-Shain jayan ✘ Logo Art-Induwara Randeepa Wijesuriya ✘Produced by FM derana ✘ Special Thanks-Bandara Wijerathne|Gayan Sandeepa|Sachin Maduranga ✘ LYRICS නෑකම නෑ ඕනෑකමයි ලොකූ ඇයි මිනිසුන් හංගාන බිලි කොකූ මේ ලෝකේ රතු ලේ තමයි උකූ දෙවියනේ කියන් ඇනලා දෙකක් ටොකූ ආදරයේ දේවාලෙ දෙවියො මග දමා බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා ජීවිතයේ ආයුෂ කෙටියි තමා හිස් තැන් ළඟින් තියනවා කොමා ජේසූ බුදුන් අල්ලා දෙවියන් එක පැත්තේ මිනිසුන් තමයි ආගමට ගහ මරා ගත්තේ විවිධ වුණත් වැහුවාම හැඩයි එක අත්තේ පන්සලේ මිසක් දන්සලේ සෙනඟ අඩු නැත්තේ මගුලට මළගෙට තරඟය පේනා ලොකුවට පෙන්වන්න තමයි ඕනා යැව්වට වෙන අය සඳ වෙත යානා අපි බය එයි කියලයි මහ සෝනා මේ ලෝකේ හැම දෙනා කළු සුදූ නෑ කවුරුත් තනිකරම පිරිසිදූ සැප දුක දෙක හෑමදෙනාටම පොදූ මාරයා ඇප නැතිවම අහයි නඩූ ආදරයේ දේවාලෙ දෙවියො මග දමා බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා ජීවිතයේ ආයුෂ කෙටියි තමා හිස් තැන් ළඟින් තියනවා කොමා Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/fmderana 🔗 Instagram 👉🏼 https://www.instagram.com/fmderana 🔗 Twitter 👉🏼 https://www.Twitter.com/fmderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@fmderana #onakamailoku #anjaleeherath #ඕනෑකමයිලොකූ #fmderana #fmderanadigital #nimeshkulasinghe #officialmusicvideo

Anjalee herathanjalee fananjalee fan clubtv deranafm deranaanjalee dream starfm derana new songanjalee new songchandraoala2 lakhgosipanhalee ghosipIPLcricektlovefunamu songsfunynelumkulunapitakotuwaada deranagesmaarunadilith jayaweeraderanasongsmusictrendingsri lankansri lankan songssinhala songsnew sinhala songstrending songsdream star winneranjusinhala musictrending musicbest music sinhalaanjalee herath lovers